පළාත් අතර බස් රථ සහ දුම්රිය ධාවනය හෙට(17) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙන බව රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පවසනවා
පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණත් අත්‍යවශ්‍ය සේවා සඳහා පිට පළාත් වල සිට දුම්රිය හතක් පසුගිය 14 වැනි දින සිට කොළඹ කොටුව සහ මරදාන දක්වා ධාවනය කිරීමට පියවර ගෙන තිබුණා














අපි මේවා විස්වාස කරලා හදීසියේම ඉතාමත් අත්යාවශ්ය දේකට නිවාඩු ආවා..නිවාඩු දුන්නෙත් එක දවසයි..දැන් යන්න බෑ….රස්සාව ඉවරයි..මේ වැඩෙන්.දැන් කොහාටවත් යන්නෙ නැතුව අතර මැදක හිරවෙලා