හෙට විභාගයට යන සිසුන්ට තවත් සුබ පණිවිඩයක්

හෙට දිනයේ ආරම්භවීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පැමිණෙන දූදරුවන්ට සහ කර්යමණ්ඩයල පහසුව සඳහා ලංගම බස්රථ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා මාධ්‍යයට සඳහන් කර සිටිනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සාමාන්‍ය සිසු සැරිය බස් රථවලට අමතරව අතිරේක බස්රථද යොදවා ඇති බවය.

එසේම බස් රථවල ගමන් දුර ප්‍රමාණයත් දීර්ඝ කර අති බවත් හෙට සිට විභාගය අවසන් වන තෙක් එම බස් සේවා ක්‍රියාත්මක වන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කලේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14