හෙට විදුළිය කැපෙයිද ??

හෙට දිනයේදී විදුළි ඉල්ලුම ඉහළ ගියහොත් විදුළි කප්පාදුවක් සදහා අවසර ලබා දීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව අවධාරණය කරනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දුන්නේ මෙගාවොට් 2750 ක පමණ විදුළි පරිභෝජනයක් හෙට දිනයේදී සිදුවුවහොත් විදුළි කප්පාදුවක අවශතාවක් මතුවන බවයි.

මේ අතර කිසිදු ඉල්ලීමකින් තොරව අත්තනෝමතික පෙබරවාරි 03 වනදා සිදුවූ විදුළි කප්පාදුව කුමන පාර්ශවයකගේ අවශතාවක් මත සිදුව ඇත්දැයි යන්න මහජන උපයෝගිතා කොමිසන් සභාවට ගැටලුවක් වී ඇති බවට ජනක රත්නායක මහතා අවධාරණය කළා.

එදින සිදුවූ විදුළි කප්පාදුව සම්බන්ධයෙන් විදුළි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරවරයා හෝ සම්ප්‍රේෂණ අධිකාරිවරයා දැනුවත්වී නොමැති බවද ඔහු සදහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48