spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට විදුලිය කැපෙන හැටි

හෙට (09) දින විදුලි කප්පාදුව සිදුකිරීමට අදාළව විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති කාලසටහනට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අවසර ලබාදී තිබේ.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J කලාප වෙත පෙරවරු 8ත් පස්වරු 6ත් දක්වා පැය 2ක් සහ මිනිත්තු 30 කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

එම කලාපවල සවස් කාලයේදී පැයයි මිනිත්තු 15ක් විදුලිය විසන්ධි කෙරෙන අතර ඒ පස්වරු 6ත් 11ත් අතරය.

ඊට අමතරව P, Q, R, S, T, U, V, W කලාපවල පෙරවරු 9ත් සවස 5ත් අතර පැය 2ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙන අතර සවස 5ක් 9ත් අතර පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

 A, B, C, D, E, F, G, H, I, J කලාප මෙතැනින්

 P, Q, R, S, T, U, V, W කලාප මෙතැනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?