හෙට විදුලිය කැපෙන හැටි

හෙට (22) දිනයේත් පැය 5ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කර සිටිනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා වු කලාප 12 සඳහා පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැය 3යි මිනිත්තු 20ක කාලයක් සහ පස්වරු 6 සිට රාත්‍රි 11 දක්වා පැයයි මිනිත්තු 40 කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

ඊට අමතරව P,Q,R,S,T,U,V,W දක්වා වු කලාප 8 සඳහා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පැය 2යි මිනිත්තු 40ක් සහ පස්වරු 5 සිට රාත්‍රි 9 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට සැලසුම් කර ඇත.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදුකළ ඉල්ලීමට අනුව අදාළ විදුලි කප්පාදුව සඳහා අවසර ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි
00:37
Video thumbnail
දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද සාර්ථකව අරඹයි
01:02
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:09
Video thumbnail
හොරු සෙට් එකද සාකච්ඡාවේ එකට හිටියේ ? නාමල් රාජපක්ෂගෙන් සැර පිළිතුරක්
02:57
Video thumbnail
අධිකරණ ඇමති වැරැද්ද පිළිගත්තනේ මාධ්‍ය ඉදිරියේ ?159 නිසා බේරුණේ
03:08