හෙට පෙරවරුවේ විනාඩි දෙකක නිහඬතාවක්

සුනාමි ව්‍යසනය සහ විවිධ ආපදාවලින් මියගිය පිරිස සිහි කිරීම වෙනුවෙන් හෙට (26) පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිහඬතාවක් පවත්වන ලෙසට ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

හෙටට යෙදී ඇති ජාතික සුරක්ෂිතතා දිනයේදී මෙම නිහඬතාව පැවැත්වීම වාර්ෂිකව සිදු කෙරෙන්නක්.

2004 වසරේ දෙසැම්බර් 26 වනදා ශ්‍රී ලංකාව ද ඇතුලුව ආසියානු කලාපීය රටවල් රැසක් ප්‍රබල භූ කම්පනයකින් අනතුරුව ඇතිවූ සුනාමි ව්‍යසනයට ගොදුරු වූවා.

මෙම ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවේ පමණක් මියගිය සංඛ්‍යාව 35000ක් පමණ වනවා. දිස්ත්‍රික් 14ක පුද්ගලයන් 502456ක් පමණ බලපෑමට ලක්වුණා. අතුරුදන්ව ඇති සංඛ්‍යාව 5000කට අධිකයි.

මෙම සුනාමි සැමරුම වෙනුවෙන් දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් විවිධ වැඩසටහන් සංවිධාන කර ඇති අතර එහි ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නේ පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදීයි.

විවිධ ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයන් සිහි කරමින් ජාතික සුරක්ෂිතතා දිනය ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34