spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට පැය පහක් කැපෙන විදුලිය

හෙට (28) දිනයේ විදුලිය විසන්ධි කිරීම සිදුකරන ආකාරය මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

ඒ අනුව, හෙට දිනයේ P,Q,R,S,T,U,V,W කලාප සඳහා පැය 5යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

A,B, හා C  කලාප සඳහා පැය 4යි විනාඩි 40ක කාලයක් එලෙස විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?