spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට පැය ගණනක විදුලි කප්පාදුවක්

හෙට දිනයේදී පැය 7 1/2ක විදුලි කප්පාදු කිරීමක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසරය ලබාදී තිබෙනවා.

ඒ අනුව හෙට පෙරවරු 8 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුලදී මෙම විදුලි කප්පාදු කිරීම සිදුකිරීමට නියමිතයි.

විදුලි කප්පාදු කාල සටහන පහතින් දැක්වේ.

https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/03/E-02-03-2022-Power-Interruption-Schedule.pdf

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?