හෙට දිනයේ සිට රට පුරා ලොතරැයි අලෙවිය නවතී (වීඩියෝ)

දිවයින පුරා සිටින ලොතරැයි අලෙවි නියෝජිතයින් හෙට (06) දිනයේ සිට ලොතරැයි අලෙවියෙන් ඉවත්වන බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය පවසනවා.

කොළඹ දී අද (05) මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමය මේ බව සඳහන් කළා.

ලොතරැයි අලෙවි නියෝජිතයින් වෙනුවෙන් ලබාදෙන කොමිස් මුදල් ලබානොදීම සහ වරප්‍රසාද සහා අනෙකුත් දීමනා ලබානොදීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගයට එළෙඹෙන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මොණරාගල ප්‍රදේශයේ සිටින ලොතරැයි අලෙවි නියෝජිතයින් අද දිනයේ දීම ලොතරැයි අලෙවියෙන් ඉවත්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56