හෙට දිනයේ විදුලි කප්පාදුව ගැන නිවේදනයක්

හෙට (03) දිනයේ පැය 06කට අධික කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය සිදු කළ ඉල්ලීමක් අනුව එම අවසරය ලබාදුන් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ.

ඒ අනුව ප්‍රධාන කලාප දෙකක් යටතේ පෙරවරු 08.30 සිට රාත්‍රි 12.00 දක්වා පැය 06යි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනවා.

P Q R S T U V W යන කලාප සඳහා පෙරවරු 10.00 සිට පස්වරු 04 දක්වා පැය 02යි මිනිත්තු 15ක කාලයක් සහ පස්වරු 04.00 සිට රාත්‍රි 12.00 දක්වා පැය 04ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

මීට අමතරව හෙට දිනයේ A B C D E F G H I J K L යන කලාප සඳහා පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 2යි මිනිත්තු 15ක කාලයක් සහ පස්වරු 05.30 සිට රාත්‍රි 11.30 දක්වා පැය 03ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02