spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට දිනයේ විදුලි කප්පාදුව ගැන දැනුම් දීමක්

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (13) දිනයේ A සිට L දක්වා පිළිවෙළින් වන කලාප 12 කට පැය 03 විනාඩි 15 ක් ද, P සිට W දක්වා කලාප අටකට පැයක කාලයක් සඳහා විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කර සිටිනවා.

A සිට L දක්වා වන කලාප 12 කට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ පැය 2 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, P සිට W දක්වා කලාප 08ට පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා රාත්‍රී කාලයේ පැයක් ද හෙට (13) දිනයේදී විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම වැඩි දුරටත් සඳහන් කළේ.

https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/03/E-13-03-2022-Power-Interruption-Schedule-full-1.pdf

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?