spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට ගෝඨාභය තායිලන්තය ට ?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට සිංගප්පූරු රජය විසින් ලබා දී තිබූ වීසා කාලය හෙටින් (11) අවසන් වීමට නියමිතයි ඒ අනුව හෙට (11) දින තායිලන්තය බලායෑමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය දැක්වුයේ රාජපක්ෂ මහතා, තාවකාලිව එරට කෙටි කාලයක් රැඳී සිටිමට ඉඩ ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?