spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට කෝච්චි නවතී ද?

සිය ඉල්ලීම් ඉටු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව දිගින් දිගටම අපොහොසත් වීම හමුවේ සිය වෘත්තීය ක්‍රියා මාර්ග දැඩි කිරීමට තීරණය කල බව දුම්රිය ස්ථානාධිපතිවරුන් පවසනවා.

ඒ අනූව අද රාත්‍රී 12 සිට සියලු දුම්රිය සේවා වලින් ඉවත් වීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

ජනතාව අපහසුතාවට පත්නොවන ආකාරයෙන් මේ වනතෙක් සිය වෘත්තීය ක්‍රියාමාර්ග පවත්වාගෙන පැමිණි බවත් බළධාරීන්ගේ අවධානය මේ වනතෙක් නොලැබීම හමුවේ ක්‍රියාමාර්ග දැඩි කිරීමට සිදුවූ බවත් ඔවුන් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?