හෙට අයර්ලන්තය සමග ශ්‍රී ලංකාව සුපිරි 12 වටය මුලපුරයි

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය හෙට (23 ) උදෑසන 9.30ට අයර්ලන්ත කණ්ඩායම සමග ආරම්භ වේ. ඒ ඔස්‌ට්‍රේලියාවේ හෝබාර්ට්හිදී .

ශ්‍රී ලංකාව මූලික වටයේ යටතේ ‘A’ කාණ්ඩයේ පළමු වැනියා ලෙස සුපිරි වටයට සුදුසුකම් ලැබූ අතර අයර්ලන්තය ‘B’ කාණ්ඩයෙන් දෙවන ස්ථානය හිමි කර ගෙන සුපිරි 12 වටයට සුදුසුකම් ලබා සිටි.

ශ්‍රී ලංකාව සුපිරි 12 වටය යටතේ ඉන් අනතුරුව ඔස්‌ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය සමගින් තරග වැදීමට නියමිතය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටය ආරම්භ කරමින් ඔස්‌ට්‍රේලියාව සහ නවසීලන්තය අද (22) සිඩ්නිහිදී තරග වැදීමට නියමිතය.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද ප.ව. 12.30ට ආරම්භවීමට නියමිත අතර අනතුරුව අද ප.ව.4.30ට එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය පැවැත්වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43