හෙටින් පසු ක්‍රියා කිරීමට නිර්දේශ මාලාවක්

හෙට අලුයම 4ට සංචරණ සීමා ඉවත් කෙරුණ ද සෞඛ්‍ය නිර්දේශ තවදුරටත් බලාත්මක බව පොලිසිය පවසනවා.
ඒ අනුව කාර්යාල සේවය සඳහා අවශ්‍ය අවම සේවක සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමට පියවර ගත යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.
පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීමේදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතු අතර මගීන් මුව ආවරණයක් පැළඳ සිටීම අනිවාර්ය වනවා.
එමෙන්ම නිරෝධායන නීතිවලට අදාළ අනෙක් නියෝග ද පිළිපැදීමට ක්‍රියා කළ යුතුයි.
පළාත් අතර සංචරණ සීමා තවදුරටත් තහනම් වන අතර පළාත් හරහා ගමන් කළ හැකි වන්නේ සුවිශේෂී කරුණක් සඳහා පමණයි.
විශේෂ චාරිකා, විනෝද චාරිකා හෝ වන්දනා ගමන් වලට තවදුරටත් අවස්ථාව හිමිවන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23