හෙටින් ඇරඹෙන සතියේ දෛනික විදුලි කප්පාදුව ගැන තීරණය අද

හෙට (20) දිනයේ සිට දෛනික විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳව අද (19) දිනයේ ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

කෙසේ වෙතත් හෙට (20) දිනයේ සිට ලබන සිකුරාදා දක්වා පෙරවරු 8.00 සිට පස්වරු 1.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුනොකිරීමටයි ඊයේ (18) තීරණය කළේ.

පාසල්වල අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට සැලසුම් කර තිබීම හේතුවෙන් මෙලෙස දිවා කාලයේ විදුලි කප්පාදුවක් සිදුනොකිරීමටයි තීරණය කෙරුණේ.

මේ අතර, අද දිනයේ පස්වරු 5.30ත්, රාත්‍රී 10.00ත් අතර කාලය තුළ දිවයින පුරා කලාප වශයෙන් පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54