හෘද සාක්ෂියක් ඇති මිනිසුන් මහපාරට අරගලය ගෙන එමින් සිටිති.

සිය විරෝධය තනි මිනිසෙකුට වු කළ හැක.
පවත්නා ආණ්ඩුවට එරෙහිව පවතින තදබල විරෝධය ජනතාව අතර පුපුරායමින් තිබේ.එවන් පසුබිමක මේ මොහොතේ මිගමුවේ පෙරියමුල්ල ගමේ තනි මිනිසෙකු සිය විරෝධය ආරම්භ කළ අයුරු අප මාධ්‍යවේදියෙක්ගේ කැමරා ඇසෙහි සටහන් වුනේ මේ ආකාරයටයි.