හුදකලා බව ඉවත් කළ ප්‍රදේශයකින් ආසාදිතයින් 43ක් හමුවෙයි

මීට දින දෙකකට පමණ පෙර හුදකලා බව ඉවත්කළ ප්‍රදේශයකින් කොවිඩ් ආසාදිතයින් 43 දෙනෙකු වාර්තාවී තිබේ.

මෙලෙස නව ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ වැලිමඩ, හුලංකපොල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාසයෙනි.

පසුගිය 14 වැනිදා වැලිමඩ හුලංකපොල්ල ග්‍රාම නිලධාරී වසමේ හුදකලා බව ඉවත්කර තිබුණි.

දිගින් දිගටම ආසාදිතයින් වාර්තාවීම නිසා අවසන්වරට මෙම ග්‍රාම නිලධාරී වසම හුදකලා කිරීමට බලධාරීන් පියවර ගත්තේ ජුනි 24 වැනිදාය.

එමෙන්ම මීගොඩ පරණ පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඇඟලුම් ආයතනයක සේවකයින්ට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් සේවකයින් 29 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ සමගින් අදාළ ආයතනය තාවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14