හීනෙන්වත් නොහිතපු විදියට කේබලයෙන් ආ ගින්නෙන් ඔක්කොම විනාශයි

කිලිනොච්චිය, කෝනාවිල් ප්‍රදේශයේ පිහිටි පොල් කොහු කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාවට හා උපකරණවලට දැඩි හානි සිදුව තිබෙනවා.

කොහු කර්මාන්ත ශාලාවට සම්බන්ධ විදුලි සැපයුම මගින් හටගත් විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගත් බවයි ඒහි සේවකයින් විසින් පොලීසියට පවසා ඇත්තේ.

ගින්න ඇති වූ අවස්ථාවේදී කොහු කර්මාන්ත ශාලව තුල සිටි පිරිස් වහා එම ස්ථානයෙන් ඉවත්ව ආරක්ෂාකාරි ස්ථානයන් වෙත ගොස් තිබෙනවා.

අනතුරුව ගින්න ගොස් ගින්න නිවා දැමීමට උත්සහ දැරුවද එය අසාර්ථක වීමෙන් ඒ පිළිබඳව පොලීසියට හා ගිනි නිවන අංශ වෙත දැනුම් දී ඇතැයි සඳහන්.

පසුව කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගිනිනිවන රථය පැමිණ ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව ගින්න පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

නමුත් එම අවස්ථාව වන විටත් කොහු කර්මාන්ත ශාලාව සම්පූරණයෙන්ම විනාශ වී ඇති අතර, උපකරණ රැසක්ද ගිනිගෙන විනාශ වී ඇතැයි සඳහන්.

A 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06