හිස් ප්ලාස්ටික් වතුර බෝතල්වලට සල්ලි ලැබෙන විදිය

පරිසර හිතකාමි ජල බෝතල් ව්‍යාපෘතියක් සතොස හරහා ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනට මේ වන විට ආරම්භ කර තිබේ.

ඒ අනුව සතොස පානිය ජල බෝතලයක් මිල දී ගෙන පානය කර අවසන් වී නැවත සතොස ට භාරදුන් විට රුපියල් 10ක මුදලක් පාරිභෝගිකයාට ගෙවීමක් සිදුකරන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව පානිය ජල බෝතල් රාජ්‍ය, සංස්ථා, ව්‍යවස්ථාපිත, මණ්ඩල, රජයේ දෙපාර්තමේන්තු මිල දී ගැනීමේ දී සුවිශේෂි රාජ්‍ය වියදම් අවම කිරීමට ද වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා,

“මේ පානීය ජල බෝතලයක් SLS ලාංඡන සහිත රුපියල් 35යි සිල්ලර මිල. එහිදී රජයේ ආයතනයක් තොග වශයෙන් මිල දී ගැනීමේ දී අපි ලබාදෙනවා වට්ටමක් සියයට 17.22ක් රුපියල් 6ක්. එවිට ජල බෝතලය රුපියල් 9යි. ආපසු භාරදුන් විට දෙනවා රුපියල් 10ක්. ජල බෝතලයක් සඳහා රජය වියදම් කළ යුත්තේ ශුද්ධ වශයෙන් රුපියල් 19යි. ඒ නිසා රාජ්‍ය ආයතන සියල්ලගෙන් අපි කාරුණික ආයාචනයක් කරනවා පරිසරයට මේම බෝතල් මුදාහැරීමෙන් සිදුවන මහා ව්‍යවසනය වැළැක්වීමට රු 19ක් අවසානයේ දැරීමට සිදුවන සතොස පානීය ජලබෝතල් මිලදී ගන්නා ලෙස.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18