හිස්බුල්ලා ඉලක්ක 120කට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර – අණදෙන නිලධාරීන් තිදෙනෙක් මරුට

ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කර දිනකට පසු ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඒ, අනුව දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක 120කට ගුවන් ප්‍රහාර දියත් කළ බවයි ඊශ්‍රායල හමුදාව කියා සිටියේ.

මෙම ප්‍රහාරවලින් හිස්බුල්ලා සටන්කාමීන් 70 දෙනෙකු මරා දැමූ බව ඊශ්‍රායල හමුදා වැඩිදුරටත් සඳහන් කරනවා.

ඉරානයේ පිටුබලය ලබන හිස්බුල්ලා සංවිධානයේ දකුණු බෙයිරුට් බලකොටුවේ ආයුධ කම්හල් සහ ගබඩා පහසුකම් සපයන ස්ථාන ඉලක්කකර ගනිමින් ඊශ්‍රායලය මෙම ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මේ අතර මෙම ප්‍රහාර වලින් හිස්බුල්ලාහි අණදෙන නිලධාරීන් තිදෙනෙකු ද මියගොස් ඇති බව ඊශ්‍රායලය පවසනවා.

ඒ, අතර Bint Jbeil කලාපයේ හිස්බුල්ලා අණදෙන නිලධාරි අහමඩ් ජෆාර් මාටකු සහ හිස්බුල්ලා හි කාලතුවක්කු ප්‍රධානියා ද සිටින බවයි වාර්තා වන්නේ.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04