හිරේ සිටින තුෂාර උපුල්දෙණිය ව බෝගම්බරට මාරු කර යවයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ව බෝගම්බර බන්ධනාගාරයට මාරු කර යවා තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය තහවුරු කළේ, අද (26) ඔහුව මෙලෙස බෝගම්බරට මාරු කර යවා ඇති බවට බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් (පුනරුත්ථාපන) ජගත් වීරසිංහ මහතා පැවසූ බවයි.

ජනාධිපති සමාව යටතේ අනීතිකව රැඳවියෙකු නිදහස් කිරීමට එරෙහිව සැකකාර උපුල්දෙණියට චෝදනා එල්ල වී තිබෙනවා.

ඔහුව එළඹෙන ජූලි 09 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.

මෙලෙස සැකකාර උපුල්දෙණිය ව වෙනත් බන්ධනාගාරයකට මාරු කෙරුණේ ඔහු රඳවා සිටි වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවට ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දීමත් සමගයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14