හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පුංචි දියණියගේ පළමු උපන්දිනය සැමරූ හැටි

දේශපාලනය ගැන හැමෝම හැමතැනම කතාවෙන්වා. ලංකාවේ වගේම පිටරටත් දේශපාලනය කියන්නේ නිරන්තරයෙන් කතාබහට ලක්වෙන මාතෘකාවක්. දේශපාලන ලෝකයේ කාන්තාවක් බොහොමයක් සිටියත් දේශපානය තුල ලංකාවේ කාන්තාවන් ඉන්නේ සුළු පිරිසක්. ඒ සුළු පිරිස අතරෙන් ජනතාවගේ ආදරයට ලක්වුණ ආදරණිය දේපාලන නායිකාවන් සිටිනවා. ඒ අතරින් ලංකාවේ හැමෝම හදුනන ආදරණිය දේශපාලන නායිකාවක් තමයි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියලා කියන්නේ. ඇය ලංකාවේ නම ගිය දේශපාන චරිතයක්.

ඇය ආදරණිය අම්මා කෙනෙක්. දරු තිදෙනෙකු ඇයට සිටිනවා. සැමියා සහ දරු තිදෙනා සමගින් ඉතාමත් ආදරයෙන් සතුටින් කාලය ගත කරනවා. පුංචිම දියණිය රොනායාගේ පළමු උපන්දිනය පසුගියදා යෙදී තිබුනා. ඉතින් පුංචි දෝනිගේ උඅපන්දිනය සමරන්න හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අමතක කරාඅ තිබුනේ නැහැ. පවුලේ අය එක්ක එය මේ විදිහට සමරා තිබුනා.

  1. දේශපාලන වශයෙන් වැඩ කටයුතු කිරීමේ දී හොඳ නරක දෙකම ඇති බව අමතක නොකළ යුතුයි, නමුත් ගැහැණියක් වශයෙන් ඇගේ ඔබෙ වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48