හිරුනිකාගේ චෝදනාව ගැන ආශුගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා පේමචන්ද්‍ර සහ තවත් කාන්තාවක් විසින් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වා සිදු කළ හෙළිදරව්වට අදාලව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදුන්නා.

එහිදී ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සඳහන් කළේ මෙය අසත්‍ය කරුණක් වන අතර තමාගේ නීතිඥවරයා ඒ සම්බන්ධයෙන් කරුණු දක්වනු ඇති බවයි.

මෙය අසත්‍ය වීඩියෝවක් වන අතර එය සංස්කරණය කරන ලද එකක් බවයි ඔහුගේ නීතිඥවරයා එහිදී සඳහන් කළේ.

එමෙන්ම කරුණු විකෘති වන ආකාරුයේ ඡායාරූප කිහිපයක් අදාළ මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කර තිබු අතර එම මාධ්‍ය හමුව සම්බන්ධයෙන් ඊට පෙර ආශු මාරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබූ බවයි නීතිඥවරයා කියාසිටියේ.

මෙම තර්ජනයට පසුබිම් වී ඇත්තේ අදාළ කාන්තාව සහ ආශූ මාරසිංහ අධ්‍යක්ෂ ධුරය දරන සමාගමක ආරවුලක් මත විශාල මුදලක් මෙම කාන්තාව විසින් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා තිබීම බව ද එම නීතිඥවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම සිදුවීමට අදාළව වැඩිදුර ප්‍රකාශයක් අද දිනයේ ආශූ මාරසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් බවයි ඔහු කියාසිටියේ.

https://youtu.be/PyCgYTVWGC4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49