හිමිකම සොයා චීනය සහ පිලිපීනය අතර ගැටුමක්

දකුණු චීන මුහුදේ තවත් ස්ථානයක් සම්බන්ධයෙන් දෙරට අතර ගැටුම් ඇතිවීමත් සමග චීනය සහ පිලිපීනය අතර පවතින සමුද්‍ර ආරවුලේ නව දිශානතියක් මතුව තිබෙනවා.

චීනය සහ පිලිපීනය යන රටවල් දෙකම විසින් විවිධ දූපත් සහ කලාප සඳහා හිමිකම් ප්‍රකාශ කරනවා.

එමෙන්ම ඔවුන් අතර වසර ගණනාවක් පුරාවට යාත්‍රා ගැටුම්, ගැටුම් සහ සන්නද්ධ තර්ජන පැවති බවට විවිධ චෝදනා එල්ල වනවා.

නමුත් පසුගිය සතියේ, බීජිං සහ මැනිලා යාත්‍රා සබීනා ෂෝල් අසල ගැටීමත් සමඟ ගැටුමක් උද්ගත වී තිබෙනවා.

මෙම මතබේදයට තුඩු දී ඇති ප්‍රදේශය චීනය විසින් Xianbin Jiao ලෙසත්, පිලිපීනය විසින් Escoda Shoal ලෙසත් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එය පිලිපීනයේ බටහිර වෙරළේ සිට නාවික සැතපුම් 75ක් සහ චීනයේ සිට නාවික සැතපුම් 630ක් පමණ දුරින් පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14