කොලිවුඩ් සිනමාවේ ප්‍රවීන රංගන ශිල්පියෙකු අභාවප්‍රාප්ත වෙයි

කොලිවුඩ් සිනමාවේ ප්‍රවීන රංගන ශිල්පියෙකු වන ක්‍රිෂ්න අභාවප්‍රාප්ත වී තිබෙනවා.

80 හැවිරිදි වියේ පසු ක්‍රිෂ්නා ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන මහේෂ් බාබුගේ පියායි.

ක්‍රිෂ්න සැළකෙන්නේ ඉන්දීය තෙලුඟු සිනමාවේ සුපිරි තරුවක් ලෙසටය. ක්‍රිෂ්න හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.