හින්දි නිළියක් වගේ හැඩ වුණු ශෙරිල් ඩෙකර්

ශෙරිල් ඩෙකර් කියන්නේ රූමත් සහ දක්ෂ රංගන ශිල්පිනියක්.

ශෙරිල් පහුගිය දිනක මංගල ඇඳුම් නිර්මාණකරණය පිළිබඳව අධ්‍යාපනය හදාරලා අවසන් කළා.

ඇය ඉන්දියානු ඇඳුමකින් සැරසී සිටින ඡායාරූප පෙළක් අන්තර්ජාලයට ශෙරිල් මේ විදිහට නිකුත් කරලා තිබුණා.