හිටිහැටියේ තරුණයින් බිය වෙයි.. හේතුව මෙන්න

තරුණයින් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

ඔහු කියා සිටියේ, එන්නත්කරණයෙන් සාපල්‍යතා ගැටලු මතුවෙන බවට තරුණයන් තුළ මතු ව ඇති සැකයක් ඊට හේතු වී ඇති බවයි. තඹුත්තේගම ඊයේ පැවති උත්සවයකින් අනතුරු ව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ, ලොව කිසිදු පර්යේෂණයකින් එවැනි සාපල්‍යතා ගැටලු මතුවෙන බවට තහවුරු වී නොමැති බවයි.

  1. ඔය බුරුවට කවුරු හරි මේ ටික පෙන්වන්න https://dailyexpose.co.uk/2021/08/28/u-k-gov-release-30th-report-on-adverse-reactions-to-the-covid-19-vaccines/ දෙවන එක , dewan warthawa ,
    https://theexpose.uk/2021/09/02/uk-government-release-31st-report-on-adverse-reactions-to-the-covid-19-vaccines/ තුන්වැන් එක https://www.theguardian.com/world/2021/sep/10/boys-more-at-risk-from-pfizer-jab-side-effect-than-covid-suggests-study?fbclid=IwAR0SLojb0jwncaEHnysDS21-j2c4EWKSsBccQnGBjaPuCcWUdtP7kJHOO1E මුන් වගේ පරයෝ කරන්නේ මුදලට , දේශපාලන වාසි වලට රටේ සමස්ත ජනතාවම අමාරුවේ දැමීම. ජාතිකත්වය කථා කරමින් බලයට ආපු කපටියා. දැන් කරන්නේ ජාතිය වද කිරීමේ ක්‍රියාන්විතයක්. මුන් වගේ උන්ට ගහලා පන්නන්න ඕනේ.

  2. සියලුම මාධ්‍යය ආයතන හා වගකිවයුතු පාර්ශවයන්ගේ අවදානය පිනිසයි.
    වයස අවු: 20-30 තරුණ තරුණියෝ බොහොමයක් එන්නත ලබාගැනීම ප්‍රතික්ශේප කරනුයේ ලිංගික ශක්තියේ ප්‍රශ්නයක් නිසා හෝ එන්නත් කට්ටකට ඇති බයක් නිසා හෝ නොවෙයි. එයට හේතුව වන්නෙ සයිනොෆාම් වැනි පිලිගැනීමක් නොමැති එන්නතක් ලබාගෙන වෙනත් රටක රස්සාවකට හෝ වෙනත් රටක ඉගෙන ගැනීමේ සිහිනය බිල්ලට දැමිය නොහැකි බැවිනි. මන්දයත් ප්‍රදාන පෙලේ රටවල් විසින් මෙම එන්නත පිලිනොගැනීමයි. එදා ඉදන් රටකට වැඩක් නැති දේශපාලුවන් විසින් මෙම එන්නත් දේශපාලණීකරනය කිරීම නිසා මෙම තත්වය ඇතිවී ඇත. ෆයිසර් හා මොඩේනා වැනි පිලිගැනීමක් තිබෙන එන්නතක් ලබාදෙන්නේ නම් මා ඇතුලු බොහොමයක් තරුණ තරුණියන් පැකිලීමකින් තොරව එන්නත ලබාගන්නා බව විශ්වාසයි. තවද එක්තරා වෛද්‍යවරියක් විසින් “වෙළෙඳ සන්නාම නොබලා එන්නත ලබාගන්න” යැයි පවසා අත. එහෙත් සයිනොෆාම් වැනි එන්නතක් ලබාගෙන ප්‍රදානපෙලේ රටකට යාමේදී දින 14ක නිරෝදායන කාලයට යටත් වියයුතු අතර ඒ සඳහා වැඩිපුර ලක්ශ 7ක් 8ක් කැපකිරීමට සිදුවේ. එම තත්වය මගහරවා ගැනීමට කලහැකි එකම දෙයනම් පිලිගැනීමක් ඇති ෆයිසර් හා මොඩේනා වැනි එන්නතක් ලබාගැනීම පමණක් බව දැන දැනත් අප දේශපාලුවන් හා නිළදාරින් මෙසේ හැසිරීම කණගාටුවකට කරුණක්වේ. චන්ද ලබාගැනීමේ අරමුණෙන් එන්නත් දේශපාලනිකරණය නොකරන්න. ජනතාව අපහසුතාවයට පත් නොකරන්න. සාක්කුව, වාසිය හා චන්දය ගැන නොසිතා සියලුම තරුණ තරුණියන්ට ෆයිසර් හෝ මොඩේනා වැනි පිලිගැනීමක් ඇති එන්නත් ලබාදීමට කටයුතු කරන්න.

    #Copied



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22