හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම සැප්තැම්බර් 13 දක්වා රක්ෂිහ බන්ධනාගාර ගතකර තිබෙනවා.
සැකකාර සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (05) දින අත්අඩංගුවට ගෙන තිබුණා.
මාලඹේ ප්‍රදේශයේ පිහිටි නිවසක සිටිය දී හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වුණේ.














එලාර රජතුමාගේ උපදෙස් ,