ඇමති කෙහෙළියගෙන් සී.අයි.ඩීය ප්‍රකාශයක් සටහන්කර ගනී

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මේ වනවිට ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බව වාර්තා වනවා.

එම නිලධාරීන් අමාත්‍යවරයාගේ නිවසට පැමිණ මෙලෙස ප්‍රකාශයක් ලබාගනිමින් සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.

ඒ, ප්‍රමිතියෙන් තොර මියුනොග්ලොබින් ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කිරීමේ සිද්ධියට අදාළවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්