හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් රිය අනතුරක (ඡායාරූප)

හිටපු රාජ්‍ය ඇමතිවරියක වූ විජයකලා මහේෂ්වරන් මහත්මිය ගමන් කරමින් තිබූ වෑන් රථයක් අනතුරට ලක්වී තිබෙනවා.

අද (29) අළුයම පුත්තලම – කොළඹ මාර්ගයේ මුන්දලම – මංගළඑළිය ප්‍රදේශයේදී යි අනතුරකට සිදුවී ඇත්තේ.

අනතුරින් තුවාල ලබා ඇති හිටපු රාජ්‍ය ඇමතිවරිය ප්‍රතිකාර සදහා මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට මාරු කර යවා තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ මන්ත්‍රීවරිය හලාවත මූලික රෝහලේ දැඩි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා.

මන්ත්‍රීවරිය යාපනයේ සිට කොළඹ බලා ගමන් කරමින් සිටියදී මුන්දලම මංගලඑළිය ප්‍රදේශයේදී වෑන් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස් ගසක ගැටී මෙම අනතුර සිදුවී තිබෙනවා.

අනතුර වන අවස්ථාවේදී වෑන් රථය තුළ මන්ත්‍රීවරිය සමග මෙහෙකාරිය සහ පුද්ගලයකු ගමන් කර තිබුණා.

අනතුරෙන් මෙහෙකාරියට තුවාලයක් සිදුවී නොමැති අතර වෑන් රථයට බරපතළ බරපතල අලාභ සිදු වී තිබෙනවා.

රියදුරුට නින්ද යාම හේතුවෙන් වෑන් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම අනතුරට හේතුව බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
15
+1
0
+1
7
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12