හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට කොවිඩ් ආසාදනය වෙයි

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට කොවිඩ් ආසාදනය වී මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවටයි ඔහුගේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

  1. ඕක තමයි රට වහලා බඩගින්නේ හරි ඉදලා මෙික ඉවර කරමු කියන්නේ මුන්ට මිනිස් ජිවිත වල වටිනාකම තේරෙන්නෙ නැ



අපගේ නවතම වීඩියෝ පුවත්