නාගොඩ ප්‍රදේශයේ පදිංචි වැඩතහනමට ලක්ව සිටින පොලිස් නිලධාරී විමල් ජයසේකරගේ නිවසට පැමිණි දෙදෙනෙකු ඉහලට වෙඩි තබා ඔහුගේ දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය රැගෙන ගොස් ඇති බව වාර්තා වනවා.
සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

?