හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිමකර තිබෙනවා.
ඔහු එම මුදල පසුගිය අගෝස්තු මස 30 වනදා ගෙවා නිමකර ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු එම සම්පූර්ණ මුදල වාරික 08 කට ගෙවා නිමකර ඇති බව සදහන්.

?