ඉඩම් ගනුදෙනුවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වවුනියා විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

?