හිටපු නාවික හමුදාපතිට එරෙහි නඩුව ගැන නීතිපති කළ දැනුම් දීම

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර ඇති නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන නොයන බව නීතිපතිවරයා විසින් අද අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

2008 සහ 2009යන වසර වලදි කොළඹ හා ඒ අවට ප්‍රදේශ වල පුද්ගලයන් 11 දෙනෙකු පැහැර ගෙන ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට හිටපු නාවික හමුදාපතිවරයා
ඇතුළු 14 දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබුවා.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව ගොනු කර ඇති නඩු කටයුතු තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය මීට පෙර අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණා.

ඒ ඔහු විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

  1. මේ නඩු සියල්ලම මොහුට විරුද්දව ගොනු කර දෙම්මෙ පසුගිය ජඩපාලන රජයෙන්. කොටි ඩයස්පෝරාව සතුටු කරන්න බටහිට කොටි හිතවාදි රටවල් සනසන්න. කිසිම හෙතුවක් නෙතුව . මෙවාට හිටපු ජනපති මොට්ටපාල සොරිසෙන සහ අගමැති පොනිල් විකුනනසින්හ ඇතුලු ජඩපාලන නඩයම වග කිවයුතුය; ගොංජා රංජන් පමනක් සිරගත උනාට මොට්ටපාල සොරිසෙනත් පොනිල් විකුනනසින්හත් සිරගත කලයුතුය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55