හිටපු ජේලර්ට වෙඩි තැබීමේ සිද්ධියට දෙදෙනෙක් අල්ලයි

පසුගිය 21 වැනිදා බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසලදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ලයෙක්ට වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුව ගැනීමට ඊයේ (28) දින කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

වයස අවරුදු 18 සහ 21 වයස්වල පසුවන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔවුන් පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පැවසෙන්නේ.

සැකකරුවන් සන්තකයේ තිබී වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය බවට සැක කෙරෙන ව්‍යාජ අංක තහඩු සවිකරන ලද යතුරුපැදියක්, ව්‍යාජ අංක තහඩු යුගලයක්, ව්‍යාජ ගමන් බලපත්‍රයක්, රක්ෂණ සහතිකයක් සහ ආදායම් බලපත්‍රයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32