හිටපු ජනපති මෛත්‍රීපාලගෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දී ඔහු පවසා ඇත්තේ ජනමතයට හිස නමා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතු බවයි.

වසර ගණනාවක සිට ජනතා පීඩාකාරී පාලනයක් ගෙන ගිය රජයට අවස්ථා ගණනාවක දී වැරදි නිවැරදි කරගැනීමට සහ නිවැරදි තීන්දු ගන්නා ලෙස දිගින් දිගට විවිධාකාරයෙන් ඉල්ලීම් සහ ආයාචනා සිදු කළත් අදාළ තීන්දු තීරණ කඩිනම්ව ගැනීමට අපොහොසත් වීම මත දවසින් දවස රට අරාජික තත්වයට පත්ව ඇති බවයි හිටපු ජනාධිපතිවරයා එමඟින් වැඩි දුරටත් දන්වා ඇත්තේ.

එම නිවේදනය පහතින්..

292959156 589764999185544 8137829998609855545 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15