හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට වාර්තා වනවා.
සෞඛ්‍ය පරීක්ෂණයක් සිදු කිරීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා රෝහලට ඇතුළත් කර ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට වාර්තා වනවා.
සෞඛ්‍ය පරීක්ෂණයක් සිදු කිරීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා රෝහලට ඇතුළත් කර ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.
?
අසනීපයක් නම් ඉක්මන් දුවය පාරාර්තනා කරනවා
සියලුදෙවි රැක වරනින් ඉක්මන් සුවය පතමි
never come back to home, strait away go to cemetery
“ඔබටත් එසේම වේවා ” කියල මෙතන දහස් ගනනක් ප්‍රාර්ථනා කලොත් , හෙට උදේ ඔබ කොහි සිටීවිද ?
ඉකමන් සුවය ප්‍රාර්ථනා කරමි
GO to hell Soon
අමාරුද ?? සුදු කොඩි ලෑස්ති කරන්න වෙයිද හල්දුරුවනේ ?
හොරකාපු සල්ලිවලින් නේද වියදම් කරන්නේ. ??
ඔබ තුමාට ඉක්මන් සුවය පතමි.
මහින්ද පල් හොරා.. කර්මය පඩිසන් දෙමින් ඇත
Suwapath wewaa. kaalakanni sith athi sththu wage minissu monawa kiwwath obawa deviyan reka denawa. Naraka pathana ayata narakama misa hodak wenne naha.