හිටපු ජනපති කාම්බෝජයට

හිටපු ජනාධිපති මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන අද (21) කාම්බෝජය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ ලෝක සාම සමුළුවේ ආරාධනය පරිදි ලෝක නායකත්වය සමුළුවට සහ කාම්බෝජයේ පැවැත්වෙන මැතිවරණය නිරීක්ෂණය සඳහා ජාත්‍යන්තර නියෝජිතයෙකු වශයෙන්.

කාම්බෝජය බලා පිටත්ව ගිය හිටපු ජනාධිපතිවරයා අද දින කාම්බෝජයට ළඟා වුණා.

ඔහු කාම්බෝජයේ පිළිගනු ලැබුවේ එරට විදේශ කටයුතු ලේකම්වරයා විසින්.

ලෝක සාම සමුළුවේ ආරාධනය පරිදි කාම්බෝජයේ පැවැත්වෙන ලෝක නායකත්වය සමුළුවේ සමාරම්භක උළෙලට ද අද මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වී තිබෙනවා.

කාම්බෝජයේ පැවැත්වෙන මැතිවරණය නිරීක්ෂණය සඳහා ජාත්‍යන්තර නියෝජිතයෙකු වශයෙන් ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01
Video thumbnail
නලින්දට අයියා කිය කිය අර්චුනා සංවේදී වෙයි
06:10
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13