spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ජනපති අපේ රටට එන්න ඉල්ලීමක් කළ බව තායිලන්ත රජය පවසයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයේ සංචාරයක නිරත වීමට ඉල්ලීමක් කර ඇති බවට තායිලන්ත රජය සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එය දේශපාලන රැකවරණයක් ලබා ගැනීමේ සංචාරයක් නොවන බවයි එරට රජය වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මේ වන විට සිංගප්පුරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (11) දිනයේ දී තායිලන්තයට පැමිණීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළා.

පසුගිය ජූලි මස 14 වැනි දින හිටපු ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත්වීමත් සමග මාලදිවයින හරහා සිංගප්පුරුව බලා පිටත්ව ගියා

Screenshot 2022 08 10 171724 450x362 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?