හිටපු ජනපතිට වාහන දහසක්… කාර්ය මණ්ඩලය 2500න්…

රටෙිි තිබුණ රාජ්‍ය සමිපත් විශාල ප්‍රමාණයක් විනාශ කරපු , මෙිි රටෙි තිබුණි රාජ්‍ය දේපල කුඩු පටිටමි කරල ගිනි තියපු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද කියනවා ආණ්ඩුව ෆේල් පාරට බහින්න හැලැස්ති වෙන්න කියලා යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ,රත්නපුර දිස්ත්‍රික් සමිබන්ධිිකාරක කමිටු සභාපති අකිල සාලිය එල්ලාවල මහතා පවසයි.ඒ මහතා මෙිි බව පැවැසුවෙි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සිවිවැනි සංවත්සරය වෙනුවෙන් බලන්ගොඩ පක්ෂ කාර්යාලයේ පැවැති පක්ෂ නියෝජිත සමිමෙිලනයට 07 දා පස්වරැවෙිි එක් වෙමිනි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ අකිල සාලිය එල්ලාවල මහතා මෙසේද කිය –

අනුර කුමාර දිසානායක කාටද මෙිි කියන්නේ ? ගෝඨාභය රජපක්ෂ මහතා ජයග්‍රහණය කරන්න හැටනව ලක්ෂයක් ඡන්දය දුන්නා ජනතාවට. එහෙමත් නැත්නම් නවවැනි පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක බලයක් ලබා දුන්න ජනතාවට. ඔහොම කියන්න අනුර කුමාර දිසානායක කවුද ?

මෙිි රටෙි තරැණ තරැණියන් ටයර් සැයවල්වල දාපු,අපේ මහා සඝ රැවන ටයර් සැයවල්වල දාපු මෙි දේශත් දෝහින් තමයි කියන්නේ ආණ්ඩුවට විරැද්ධව පාරට බහින්න හැලැස්ති වෙන්න කියලා. මිත්‍රවරැණි අනුර කුමාරලා හැමදාම හිටියේ පාරේ තමයි. ඉදිරියටත් ඉන්න වෙන්නේ පාරේ තමයි. ඒක මතක තියා ගන්න ඔිනි.

මෙිි ගෝඨාභය රජපක්ෂ මහතාගේ ආණ්ඩුව හරි මග යනවා කියන එක මෙිි රටෙිි ජනතාවට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය්‍ය මණ්ඩලය දෙදහස් පන්සියකට ආසන්න ප්‍රමානයක් හිටියා. ගෝඨාභය රජපක්ෂ මහතා ජනාධිපතිවෙලා පැය විසි හතරක් යන්නට කලින් එය දෙසිය පනහක ප්‍රමානයකට අඩු කලා. ඒ කාලේ ජනාධිපතිවරයාගේ නිළරථ දාහක් විතර තිබුණි. නමුත් ගෝඨාභය රජපක්ෂ ජනාධිපතිවරයා පාවිච්චි කරන්නේ නිළ රථ තුනයි. ඇමතිවරුන් යන්නේ එක නිළ රථයක. මෙිි ආණ්ඩුවෙි මාර්ග සංදර්ශන නැහැ. මහජන මුදල් නාස්තිය නැහැ. කොරෝනා වෛරස මුළු ලෝකයම වෙලාගෙන සිටින මොහොතක එයට සාර්ථකව මුහුණ දෙමින් රටෙි සංවර්ධන ඉදිරියට ගෙන ⁣යන්න ගෝඨාභය රජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ පක්ෂය අගමැතිවරයා ප්‍රමුඛ අපේ ආණ්ඩුව කටයුතු කරන බව අකිල සාලිය එල්ලාවල මහතා වැඩිදුරටත් පැවැසීය.

එම අවස්ථාවට හිටපු අමාත්‍ය ජෝන් සෙනවිරත්න ,ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ ,බලන්ගොඩ සහ ඉඔුල්පේ ප්‍රදේශිය සභාවල සභාපති වරැන් බලන්ගොඩ නගරසභාවෙි විපක්ෂ නායක ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

– සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33