හිටපු චීන ජනපතිවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

අද (30) චීනයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ජිඇන් සේමින් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මියයනවිට 96 වියේ පසු විය