හිටපු ක්‍රිකට් නායක බන්දුල වර්ණපුරට හදිසි හෘදයාබාධයක්

ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක, බන්දුල වර්ණපුර හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.හිටපු ක්‍රිකට් නායකයා, මෙලෙස රෝගාතුර වී ඇත්තේ පෙරේදා (05) උදෑසන සිය නිවසේ සිටියදී යි.

මේ වන විට 68 වැනි වියේ පසුවන බන්දුල වර්ණපුර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින ක්‍රිකට් ක්‍රීඩාංගණයක උපදේශකවරයා ලෙස කටයුතු කරනවා.අප සමඟ අදහස් දැක්වූ පවුලේ සමීපතමයෙකු ප්‍රකාශ කර සිටියේ, අසනීප තත්ත්වය උද්ගත වීමත් සමඟම ඔහු කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන ආ බවත්, ඉන්පසු සිදු කළ මූලික පරීක්ෂණවලින් අනතුරුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14