හිටපු ඇමති රාජිතගේ සහෝදරයා අත්අඩංගුවට

ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන මහීල් සේනාරත්න අල්ලස් කොමිසම විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහීල් සේනාරත්න හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සහෝදරයෙකු වන අතර ඔහු, 2010 – 2012 කාල වකවානුවේ ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.