හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වේ

හිටපු අමාත්‍යවරයකු වූ මංගල සමරවීර මහතා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත වූ බව වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන පවසනවා.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක දින ගණනාවක් ප්‍රතිකාර ලැබූ සමරවිර මහතා මියයන විට 65 වන වියේ පසු වුණා.

රෝහල්ට ඇතුළත් කරන අවස්තාවේ ඉතා ම අසාධ්‍ය තත්ත්වයේ පසු වූ හිටපු අමාත්‍යවරයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරු ව ක්‍රමයෙන් යහපත් අතට හැරුණු බවයි වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන අප කළ විමසීමක දී කියා සිටියේ.

ක්‍රමයෙන් සුව අතට හැරෙමින් සිටි මංගල සමරවීර මහතාට ඊයේ දිනයේදීත් හෘදයාබාධයක් ඇති වූ බවත් එම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සහ තමන් කටයුතු කළ බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියා. කෙසේ වෙතත් මීට ටික වේලාවකට පෙර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් හිටපු අමාත්‍යවරයා සිය දිවි ගමනට සමු දුන්නා.

.

  1. සිල්ලරට විකිනෙන ජාතිවාදය ඔහු කිසිදිනක තම දේශපාලනය ගාවා නොගන්නා ලදී. එමෙන්ම රාජතාන්ත්‍රික මට්ටමින් ලන්කාවෙ සිටි වැඩිම විදේශ සම්බන්දතා තිබූ පුද්ගලය කිව්වොත් නිවැරදියි. සමාජයට බම්බුගහගන්න කියල තමන්ගෙ ජීවිතය තමන් කැමති විදියට ගෙවපු දේශපාලකයෙක්.

  2. බෞද්ධයෙක් ලෙසට් ඉපදිලා
    බුදු දහමටත්, ධර්මයටත්, මහා සංඝරත්නයටත්,
    ඉතා පහත් ලෙස ගැරහුවා.

    බුදු හාමුදෘවන්ගෙ සිරසෙන් අල්ලන් ගියේ,
    හරියට බෝතලයක් බෝතල් කටෙන් අල්ලන් යන විදිහට,

  3. මේ මහත්මයා ගේ පුද්ගලික ජීවිතය බහුතර ශ්‍රී ලාංකික සාමාන්‍ය සමාජයට කිසිම බලපෑමක් නැති බොහොම දක්ෂ පරිනත කෙනෙක්. අනේ මන්දා කොහොම කියන්නද කියලා. දවසක ඒ කියන්නේ තව අවුරුදු 20ක් 30 ක් යනකොට කොහේ හරි .කොතැන හරි කතා වෙයි. මේ වගේදක්ෂ ය 88 හා 89 කාල වලදීත් අපේ රටට නැතිවුනා. මෙතුමාගේ උපාධිය ෆැශාන් ඔරීයන්ටඩ් උනාට දිනේෂ් මහත්තයට වඩා ගොඩක් ඈත පෙනුන කෙනෙක්.මේ වගේ අය නැති වීම ඉදිරි වසර දහයක කාල සීමාවටකට රටට දැනෙයි.දක්ෂ මිනිස්සු. මේ වගේ මිනිස්සු ගැන රටේ පාලන බලය හිම හැමොමෝම බයවෙනවා. ඒ හින්දා කොහේ හරි කොනක හිර කරලා තියෙනවා. මේ වගේදේවල් බල අර ගලය තුල අති සාමාන්‍ය දේවල්. උඩු රැවුලට ගොරහැන්ඩී වෝසියස් එකට චන්දෙ දෙන මිනිස්ස්සු එක්ක මේක අති සාමන්‍ය දෙයක්

  4. සමහරුන්ට මෙ පාහරයාව ඉහල කෙනෙක් . ජාතිය හමුදාව පාවාදුන් . ජාත්යන්තර යුධ අධිකරනයක් ලන්කාවට අවශ්ය බව පැවසූ; සුඩු කොඩි අරන් එද්දී අපෙ හමුදාව වෙඩි තබුවා කියූ . ලන්කාව සින්හල බෞද රටක් නෙමෙ කියූ , චීවරයට අගෞරව කරපු ; සමලින්ගික නපුන්සක මංගලව බහුතරයක් ප්‍රතික්ෂේප කලා, එහෙත් ඌ වාගෙම රටක් ජාතියක් ජන්මයක් ආගමක් නැති උන්ට ඌව ලොකුයි ; ඌ මැරුන එක රටට සෙතක් හෙටියට සලකන්න උන්ට දන්නෙ නෙහෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06