හැන්ඩි කොල්ලෙක් බැඳපු ටික් ටොක් රැජිනි සෙව්වන්දි නයනතාරා

ටික් ටොක් කියන්නේ මේ වෙනකොට කා අතරත් කතා වෙන එක්තරා ජාලයක්.සමහරු ටික් ටොක් කිව්වම හාස්‍යට ලක් කරනවා.ඉතින් කොහොම හරි මේ ටික් ටොක් කරන කොල්ලෝ කෙල්ලෝ වගේම ඒවා පිස්සුවෙන් වගේ නරඹන තරුණ තරුණියන් පිරිසක්ද මේ ලංකාවේ ඉන්නවා.

ඉතින් අන්න එහෙම ටික් ටෝක් කරලා ලංකාවම දැනගත්ත ටික් ටොක් තරුවක් තමයි සෙව්වන්දි නයනතාරා කියලා කියන්නේ.ඇය ගැන ටික් ටොක් වල වැඩි වැඩියෙන් කතා බහට ලක්වුණේ ඇයගේ තිබු දක්ෂතාවය නිසා වගේම ඇය ඇත්තටම ලස්සන කෙල්ලෙක් නිසා.ඉතින් මේ වෙනකොට නයනතාරා කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙක් එක්ක විවාහ වෙලා ඉන්නවා.ඉතින් ලස්සන විවාහ ජිවිතයක් ගත කරන ඇයගේ චායාරූප පෙළක් තමයි ගෙන එන්නට හිතුවේ.

ටික් ටොක් වලින් පැමිණි ගමන් මගත් එක්ක ඇය රුපවාහිනි වෙළඳ දැන්වීම් වලට. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වන්නට.ඒ වගේම මියුසික් වීඩියෝ වලටත් සහබාගි වෙන්නට අවස්තාව වූදා වුනා. ඒ අතරින් ගත්තම මෙරට ඉතාමත් ප්‍රසිද්ද වුන යන්න යනවද කියන ගීතය තුලත් ඇය තමයි හිටියේ.

මිලාන් හෙට්ටිආරච්චිගේ ඒ ගීතයත් මිලියන ගණනක් නැරඹුවා. ඉතින් අන්තිමට කියන්න නම් තියෙන්නේ ටික් ටෝක් නිසා හොඳ ප්‍රසිද්දියක් වගේම තමන්ගේ දක්ෂතා තව තවත් ඔපනන්වා ගන්න හැකියාව ලැබුන කෙනෙක් තමයි නයනතාර කියල කියන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53