හැටන් හි දැඩි මීදුම් තත්ත්වයන් හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා

මධ්‍යම කඳුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට පවතින වැසි හා දැඩි මීදුම හේතුවෙන් එම ප්‍රදේශයේ මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති වීමේ අවදානමක් හටගෙන තිබෙනවා.

මෙම දිනවල හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්වල පවතින වැසි හා විටින් විට ඇතිවන දැඩි මීදුම් හේතුවෙන් මාර්ග ලිස්සන සුලු සහ මාර්ග නොපෙනී යන තත්වයන්ට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ, අනුව මෙම තත්ත්වයන් පිළිබඳව දැඩි අවදානයක් යොමු කර රථ වාහන ධාවනය කිරීමේ දී ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරන ලෙස රියදුරන්ට දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01