හාල් හංගලා අමාරුවේ වැටෙන්න එපා – නාමල් කරුණාරත්න

පසුගිය කන්නයනට සාපේක්ෂව මෙවර කන්නයේදී ලබාගත් අස්වැන්න වැඩි වූ බවත්, පසුගිය කන්නයේ දී ලබාගත් වී තොග සහ මෙම කන්නයේදී ලබාගත් වී තොග තවම පවතින නිසා කීරි සම්බා ඇතුළු සහල් හිඟයක් ඇති වීමට හැකියාවක් නොමැති බවට කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

”කීරි සම්බා පසුගිය දවස්වල අපි දකිනවා පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් කරනකොට හංගපුවා අහුවෙනවා, ඒම නම් මෙත හදල තියෙන්නේ විකෘතියක්, එහෙමනම් මේකට යන්න දෙන්න බෑ ,කීරි සම්භා සඳහා හාල් කිලෝවක මිල තීනවා රුපියල් 260යි, ඉන් එහා විකුණන්න බෑ, එතකොට මේ විදියට යන එක වැළක්වීම සඳහා රජය විදියට පාරිභෝගික අධිකාරිය සම්බන්ධ කරගෙන මේ වන විට ක්‍රියාදාමයක් ආරම්භකර තිබෙනවා, වැටලීම් දිගටම කරගෙන යනවා,

ඒ නිසා කරුණාකරලා හාල් හංගන්න ලෑස්ති වෙන්න එපා, අමාරුවේ වැටෙන්න එපා කියන කාරණය, ඒ වැරැද්ද කරන අයට අපි මේ වෙලාවේ අවධාරණය කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43