හසිනි සැමුවෙල් දේශපාලනයට එන්න සූදානම්?

හසිනි සැමුවෙල් ගැන බොහෝ දෙනා අතර වැඩි කතාබහක් ඇති වුණේ ඇය ගායන ශිල්පිනි ෆිල්ටි සමඟ විවාහ වීමත් සමඟයි. එම විවාහයෙන් ඔවුන් දෙදෙනාට දරුවෙකුත් ලැබුණා. කොහොම වුණත්, පසු කාලීනව මේ දෙන්නා එකට ඉන්න ඡායාරූප පවා සමාජ මාධ්‍ය තුළ දකින්න ලැබුණේ නැහැ. ඇගේ විවාහය සම්බන්ධයෙන් පසුගිය කාලෙ පුරාවටම වැඩි වශයෙන් කතාබහට ලක්වුණා. කෙසේ නමුත් මේ වෙද්දි පුංචි පුතෙකුගේ මවක් වන හසින් ඉතාමත් ආදරණීය ජීවිතයක් ගත කරනවා .

නැවත ඇය පිළිබඳව කතාබහට ලක් වෙන හේතුවක් මේ වනවිට මතුව තිබේ. ඒ ඇයගේ අලුත්ම ඡායාරූප පෙලක් සහ ටික්ටොක් වීඩියෝ කිහිපයක් හේතුවෙනි. ඒ ඇය ජනතාවට සේවය කිරීමට ආරම්භ කිරීමට කැප වෙන ඡායාරූප කිහිපයක් ඇයගේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට ප්‍රසිද්ධියට පත් කිරීමත් සමගිනි. පසුගිය කාලය පුරාවට ඇය බොහෝ දෙනෙකු හට උදව් උපකාර කර තිබෙනවා. පසුගියදා ද දුෂ්කර පාසල් වෙනුවෙන් ඇයගේ සහයෝගය ලබා දී තිබුණා. ඇයගේ එම උපකාර සහ සහයෝග ඇය තම ෆේස්බුක් ගිණුමට එකතු කිරීමත් සමග ඇයට බොහෝ ප්‍රතිචාර ලැබී තිබුණා. ඒ අතර ඇතැම් ප්‍රතිචාර හිමිව තිබුණේ ඇය දේශපාලනයට පිවිසීමට සූදානමක් ඇති බවයි. එයට තවමත් හසිනිගෙන් උත්තරයක් හිමිව තිබුනේ නැහැ. කෙසේ නමුත් ඇය මෙම සිදු කරන කාර්යය පීඩාවට පත්ව ඇති ජනතාව වෙනුවෙන් ඉතාමත් අස්වැසිල්ලක් බව සඳහන් කළ යුතුය. ඇයගේ මෙම කාර්යයන් තව දුරටත් සාර්ථක කර ගැනීමට ශක්තිය ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42